ජපන් යවන බව කියා 500කගේ කෝටි 10කට තට්ටු කර මාරු වූ හිටපු පීසී – අනි­යම් බිරිය රිමාන්ඩ්

ජපා­න­යට යවන බව පවසා පුද්ග­ල­යන් 500 දෙන­කු­ගෙන් පමණ රුපි­යල් කෝටි 10කට ආසන්න මුද­ලක් වංචා කර සැඟව සිටි හිටපු පොලිස් කොස්තා­ප­ල්ව­ර­යකු සහ කාන්තා­වක අත්අ­ඩං­ගු­වට ගෙන කඩු­වෙල අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව ලබන මස 7 දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස වැඩ බලන මහේ­ස්ත්‍රාත් ලක්ෂි ශ්‍රී සූරි­යගේ… Read More

ශ්‍රී ලංකා­වට අති­වි­ශිෂ්ට මෙහෙ­යක් කළ අයට රජයෙන් අලුත් සම්මාන 2ක්

මේ ජාතික සම්මාන පිරි­නැ­මී­මට ඒ සඳහා පත් කෙරෙන තේරීම් කමි­ටුවේ නිර්දේශ මත, ජාතික සම්මාන පිරි­නැ­මී­මට අපේක්ෂා කරන, සුදු­සු­කම් ලත් ශ්‍රී ලාංකි­ක­ය­න්ගෙන් අය­දු­ම්පත් කැඳ­වීම සඳහා නව ක්‍රම­වේ­ද­යක් සකස් කිරී­මට යෝජනා ඉදි­රි­පත් කර තිබේ. පළාත් ආණ්ඩු­කා­ර­ව­රුන් සහ කැබි­නට් අමා­ත්‍ය­ව­රුන් මඟින් ජාතික සම්මාන සඳහා නාම යෝජනා භාර ගැනීම… Read More

රජයෙන් නොවන ගරු නාම ආවාට ගියාට බෑ

නීත්‍ය­නු­කූල නොවන ආකා­ර­යට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ග­ල­යන් වෙත පිරි­නැ­මීම, එසේ ගෞරව නාම භ‍ාර ගැනීම හෝ භාවිත කිරී­මට එරෙ­හිව නීත්‍ය­නු­කූල පිය­වර ගන්නා ලෙස ජනා­ධි­පති ලේකම් සමන් ඒක­නා­යක මහතා අදාළ විෂය පිළි­බඳ කට­යුතු කරන රාජ්‍ය නිල­ධා­රීන්ට උප­දෙස් දී තිබේ. එක් එක් නිශ්චිත නිර්ණ­ණා­යක පද­නම් කර­ග­නි­මින්… Read More

ඉස්ලාම් අන්ත­වා­දීන්ගේ වැඩ­ව­ලට යොදා­ගත් බේරු­වල – දෙහි­වල සුපිරි නිවාස දෙකේ හිමි­ක­රු­වන් සොයා විම­ර්ශන

අල්ක­යිඩා ත්‍රස්ත සංවි­ධා­නයේ සහ ජාතික තවු­හිද් ජමාත් සංවි­ධා­නයේ නීති­වි­රෝධි කට­යු­තු­ව­ලට භාවිත කළ රුපි­යල් කෝටි ගණ­නක් වටිනා බේරු­වල සහ දෙහි­වල පිහිටි සුඛෝ­ප­භෝගි නිවා­ස­වල හිමි­ක­රු­වන් දෙදෙ­නකු සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­න­යක් ආරම්භ කළ බව ත්‍රස්ත මර්දන හා විම­ර්ශන කොට්ඨා­සය කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් පසන් අම­ර­සේන මහතා ඉදි­රියේ කරුණු වාර්තා කර ඇත.… Read More

අවු­රුදු සම­යට ඉන්දි­යා­වෙන් බිත්තර කෝටි 3ක්

­උ­ත්සව සමයේ පරි­භෝ­ජ­නය සඳහා තවත් ආන­ය­නික ඉන්දීය බිත්තර කෝටි 3ක් (මිලි­යන 30ක්) ගෙන්වී­මට අනු­මැ­තිය ලැබී ඇති බව වෙළෙඳ වාණිජ හා අහාර සුර­ක්ෂිතා අමා­ත්‍යාං­ශයේ ලේකම් රංජිත් අත­පත්තු මහතා දින­මි­ණට පැව­සීය. ජන­වාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ බිත්තර මිලි­යන 60ක් ගෙන්වී­මට පසු­ගි­යදා අනු­මැ­තිය හිමි වූ බව කියා… Read More

තවත් ශ්‍රී ලාංකි­ක­යකු සයි­බර් අප­රාධ කලා­ප­යට රැගෙන ගිහින්

මිය­න්මා­රයේ සයි­බර් ක්‍රිමි­නල් ඒරියා නමින් හඳු­න්වන ප්‍රදේ­ශයේ කඳ­වු­රු­වල බල­හ­ත්කා­ර­යෙන් රඳවා සිටින ශ්‍රී ලාංකි­ක­යන් බේරා­ගැ­නීම සඳහා සාකච්ඡා පව­ත්වන පසු­බි­මක තවත් ශ්‍රී ලාංකි­ක­යකු එම ප්‍රදේ­ශ­යට රැගෙන ගොස් ඇති බවට තොර­තුරු වාර්තා වෙයි. පරි­ග­ණක ක්ෂේත්‍රයේ රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකි­ක­යන් 56 දෙනකු එම ප්‍රදේ­ශයේ කඳ­වුරු කිහි­ප­යක බල­හ­ත්කා­ර­යෙන් රඳ­වා­ගෙන… Read More

හෝමා­ගම-පිට­කො­ටුව බස් හිමියෝ – සේව­කයෝ නොමි­ල­යේම 600ක් අනු­ර­පුර වන්ද­වති

හෝමා­ගම පිට­කො­ටුව (138) පෞද්ග­ලික බස් රථ හිමි­යන් සහ සේවක පිරිස එක්ව බස් 10කින් බැති­ම­තුන් 600 දෙනකු නොමි­ලයේ අනු­රා­ධ­පුර පූජා භූමි­යට රැගෙන ගොස් එහිදී ප්‍රථම වරට සංවි­ධා­නය කළ සීල සමා­දාන පින්කම් මාලා­වක් රුව­න්මැලි සෑර­දුන් හා ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබි­ය­සදී නවම් පුර පස­ළො­ස්වක පෝයදා දවස පුරා… Read More

අය­වැය යෝජ­නා­වල ප්‍රග­තිය පිළි­බඳ දැඩි සමා­ලෝ­ච­න­යක් අප්‍රේල් අගදී

මේ වසර ඇතු­ළත ක්‍රියා­ත්මක කිරී­මට යෝජනා කළ 2024 අය­වැය යෝජ­නා­ව­ලින් කොප­මණ ප්‍රමා­ණ­යක් ආරම්භ කර තිබේද, කොප­මණ ප්‍රමා­ණ­යක් ආරම්භ කළ යුතුව ඇත්ද සහ පව­තින බාධා හා ගැටලු මොන­වාද යන්න එළ­ඹෙන අප්‍රේල් මාසය අගදී දැඩිව සමා­ලෝ­ච­න­ය­කට භාජ­නය කිරී­මට රජය තීර­ණය කර ඇත. වසර 2024 අය­වැය යෝජනා බලා­පො­රොත්තු… Read More

නවාල්නි තවත් එක් අබිරහසක්?

මෑත කාලයේදී රුසියාව සම්බන්ධයෙන් බොහෝ දෙනා දිනෙන් දින කියැවීමකට සැරසුණේ යුක්‍රේනය යුද්ධයකට පටලවා ගත් මොහොතේ පටන්ය. එහෙත් රුසියන් කතා පසුපසට යන්නට පටන් ගනු ලැබුවේ ඊශ්‍රායලය ගාසා තීරයට නොනවතින ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟිනි. එතැන් පටන් ගනු ලැබුවේ ලොවම ඇස් කන් අයා බලා සිටි රුසියන් – යුක්‍රේන… Read More

හිරේ ඉන්න සැමි­යාට මාස 7 දරු­වත් අරන් කුඩු ගෙනා කත අල්ලයි

කළු­තර බන්ධ­නා­ගා­රයේ රඳවා සිටින සැමි­යාට ලබා දීම සඳහා හෙරො­යින් මත්කුඩු කලි­සම් වාටි­යක සඟ­වා­ගෙන පැමිණි කාන්තා­වක්, මාස 7ක් වය­සැති පිරිමි දරු­වකු සමඟ කළු­තර උතුර පොලි­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබ තිබේ. වාද්දුව, වේර­ගම, අල්වි­ස්වත්ත ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි 36 හැවි­රිදි කාන්තා­වක් මෙසේ අත්අ­ඩං­ගු­වට පත් විය. හෙරො­යින් මත්කුඩු සම්බ­න්ධ­යෙන්… Read More

ලූල්ක­ඳුර ලයින් කාම­ර­යක මාස පහ හමාරේ බිලිඳා දමා මවු­පි­යන් මාරු වෙලා

ගලහ ලූල්ක­ඳුර වත්තේ ලයින් කාම­ර­යක තාව­කා­ලි­කව පදිං­චි­යට පැමිණි තරුණ යුව­ළක් තමන්ගේ මාස පහ හමා­රක් වය­සැති දරුවා නිවෙසේ තනි කර දමා විදේ­ශ­ගත වූ බව කියන සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් පොලි­සිය පරී­ක්ෂණ පව­ත්වයි. මඩ­ක­ල­පුව වාක­රය ප්‍රදේ­ශයේ පදිංචි බව කියන මේ යුවළ මීට සති දෙක­කට පමණ ඉහත වත්තේ ලයින් කාම­ර­යක… Read More

සුභාෂ්කරන් යළි ටෙලිකොම් සටනට එන්න උත්සහයක: දේශපාලන පක්ෂයකුත් මිලට ගන්න ගිහින්!

ලයිකා මොබයිල් හිමිකරු සුභාෂ්කරන් අලි රාජා ලබන සතියේ යළි ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වේ. සුභාෂ්කරන් ඉදිරිපත් කරන ලද එක්සත් රාජධානියේ ලයිකා සමූහයට අයත් පෙටිගෝ කොමර්සියො ඉන්ටර්නැෂනල් සමාගම (Pettigo Comercio International LDA c/o NDB Investment Bank Ltd) ටෙලිකොම් ආයතනයේ කොටස් මිලදී ගැනීම සඳහා කෙටි ලයිස්තුගත… Read More