සාමාන්‍ය පෙළ පරීක්ෂකවරුන් සඳහා Online ක්‍රමයට අයදුම්පත් කැඳවයි
මෙවර අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ අයදුම්පත්‍ර කැඳවා තිබෙනවා. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවිය වෙත පිවිස හෝ https://onlineexams.gov.lk/onlineapps/index.php/olex/ සබැඳිය ඔස්සේ මාර්ගගත ක්‍රමයට අයදුම්පත්‍රය සම්පූර්ණ කළ යුතු වනවා. අනතුරුව එහි මුද්‍රිත පිටපත විදුහල්පති… Read More