දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයින්ගේ පුවත් පිපාසයටත්, පුවත් වෙබ් අඩවි හිමිකරුවන්ගේ වෙබ් අඩවි ප්‍රචාරණය සහ ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය සහය ලබාදීම අරමුණු කරගනිමින් TOPnews.lk වෙබ් අඩවිය නිර්මාණය වී ඇත.

අපගේ දැක්ම: වෙබ් පාඨකයින්ට ගුණාත්මක වෙබ් මාධ්‍ය ක්ෂේත්‍රයක් ප්‍රවර්ධනය කොට ලබාදීම

අපගේ මෙහෙවර: වෙබ් මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන සහ ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වන වෙබ් අඩවි ප්‍රචාරණය සහ ප්‍රවර්ධනය