සන්ෂයින් හෝල්ඩින්ග්ස් බිලියන 5.5ක ලාභයක් වාර්තා කරයි!

ශ‍්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2023/24 මූල්‍ය වර්ෂයේ පළමු මාස නවය (9MFY24) සඳහා රුපියල් බිලියන 42.4 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇතැයි පවසයි. එසේම පවතින අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්වයන් හමුවේ වුවද සමූහය ශක්තිමත් ස්ථාවර මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින් පසුගිය වසරට සාපේක්ෂව… Read More

பிரகாசமான எதிர்காலத்தை பிரதிபலிக்கும் இந்திய – இலங்கை எரிசக்தி கூட்டாண்மை

பூகோள ரீதியாக இலங்கையுடன் மிக நெருங்கிய நாடு இந்தியா. இலங்கை, இந்திய நாடுகளுக்கிடையிலான உறவு நீண்ட கால அரசியல், பொருளாதார, கலை, கலாசார, வரலாற்று பாரம்பரியத்தைக் கொண்டது. சமீபத்திய ஆண்டுகளில், இந்தியாவுடனான இந்த உறவு குறிப்பிடத்தக்க இணக்கத்தையும் நெருக்கத்தையும் கண்டுள்ளது. குறிப்பாக பொருளாதார ஒத்துழைப்பில் இலங்கையுடன் இந்தியா மிக நெருக்கமான உறவைப் பேணி வருகிறது. கொவிட் 19 தொற்றின் போதும், அதற்கு பின்னரான… Read More

සජබ සම්මා ගුටි සමුළුවට පස්සේ ජගත්ට ආසනය එපා වෙලා : ඉල්ලා අස්වෙලා !

සමගි ජන බලවේගය පක්ෂයේ මතුගම ආසන සංවිධායක ජගත් විතාන එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර බාරදී තිබේ. ඊට පෙර පක්ෂ මූලස්තානයේ සාකච්ඡාවක් පැවැත්වී ඇති… Read More

THE FORUM 📌 RENEWABLE ENERGY SECTOR This week on LMDtv Ruwandi Perera speaks with the […] …read more Source:: LMD

පුත්තලම දුම්රිය අතරමග නතර කළ ජනතා විරෝධයක්

මුන්දලම පුලිච්චාකුලම දුම්රිය හරස් මාර්ගයෙදී යතුරු පැදියක ගමන් ගනිමින් සිටි තරුණයකු දුම්රියෙ ගැටිමෙන් මරණයට පත් විමේ සිද්ධිය මුල් කර ගනිමින් ඇතිවු සිද්ධියෙන් පසු 500 කට අධික පිරිසක් දුම්රිය ගමන නවතාලමින් පැවති විරෝධය හේතුවෙන් අද (28) සවස දුම්රීය ගමන පැයකට ආසන්න කාලයක් නැවති ගිය බව මුන්දලම… Read More

සංහිඳියාව තුළින් සංවර්ධනය උදාකර ගැනීම රජයේ අරමුණයි !

ජාතිවාදය සහ ආගම්වාදය බැහැර කළ ලොව සියලු රටවල් වේගවත් සංවර්ධනයක් උදාකරගත් බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සංහිඳියාව තුළින් සංවර්ධනය උදාකර ගැනීම රජයේ අරමුණ බව සඳහන් කළේය. දේශපාලනඥයන් බලය ලබා ගැනීමේ සහ ආගමික නායකයන් සිය තනතුරුවල රැඳී සිටීමේ කෙටි මාර්ගය බවට ජාතිවාදය සහ ආගම්වාදය පත්ව… Read More

කඩුවෙල නගර ආසන්නයේ ගින්නක්

කඩුවෙල නගර ආසන්නයේ  බියගම  කැලණි ගං ඉවුරේ  ඉඩමක  ගබඩා කොට තිබූ  ප්ලාස්ටික්  නළ  තොගයක්  ගිනි ගැනීම නිසා අද සවස   විශාල කලු  දුමාරයකින්  කඩුවෙල නගරය වැසී ගියේය. කඩුවෙල සහ  බියගම පොලිස්  ඒකාබද්ධව  ගිනි නිවන  හමුදාවද කැඳවා ගින්න නිවීමට  බලවත් උත්සහයක යෙදුනද  පැය දෙකක් තිස්සේ  විෂ සහිත… Read More

තිස් වසරකින් නුදුටු අම්මා නොදැකම සාන්තන් චෙන්නායි රෝහලේදී දෑස් පියා ගනී

දශක තුනකින් නුදුටු පුතා ඉන්දියාවේදී මිය යාමේ පුවත සැලවීමත් සමඟ තිල්ලෙයිඅම්බලම් මහේෂ්වරීගේ …read more Source:: The Leader