විකුණනවා කියූ ටෙලිකොම් සමාගම, වටිනාම සමාගම් අතර තුන්වැනි තැනට නගී

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජය සතු කොටස් විකුණා දැමීමට තීරණය කර ඇතැයි ප්‍රචාරයවීමත් සමඟ ටෙලිකොම් සමාගමේ කොටස් මිල සීඝ්‍රයෙන් ඉහළ ගියේය. එම සමාගම සතු කොටස් වලට මේ වනවිට දැඩි ඉල්ලුමක් ද ඇති වී තිබේ. අද (27) කොටස් වෙළෙඳ පොළ… Read More

ගලි වළකට වැටී කොළඹ නගර සභා සේවකයින් දෙදෙනෙක් මරුට

කොටහේන ප්‍රදේශයේ ගලි වළකට වැටී කොළඹ මහ සගර සභාවේ සේවකයන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. කොටහේන ජෝජ්ද සිල්වා මාවතේ පිහිටි මළ අපවහන පද්ධතියේ නඩත්තු කටයුත්තක් සිදු කිරීමට ගිය අවස්ථාවේදී ඔවුන් දෙදෙනා එක්වරම සිහිසුන්ව ගලි වළකට වැටී ඇති බවයි පොලිසිය පැවසුවේ. විෂ වායුවක් අඝ්‍රාණය වීමෙන් ඔවුන් සිහිසුන්… Read More

නිරිඇල්ලේ උපාධිධාරිනියගේ සිරුර බෝක්කුවක් යට

ඇලපාත පොලිස් වසමට අයත් නිරිඇල්ල ප්‍රදේශයේ බෝක්කුවක් යට තිබී ඝාතනය කළ බවට සැකකළ හැකි තරුණියකගේ මළ සිරුරක් අද (27) දහවල් ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීමක් මත සොයාගත් බව ඇලපාත පොලීසිය පැවසුවේය. …read more Source:: Lankadeepa

ඊශ්‍රායල රජයට එරෙහි විරෝධතා උත්සන්න වෙයි

ඊශ්‍රායල රජයට එරෙහි විරෝධතා උත්සන්න වී තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ එරට වීදි ජාතික ධජය රැගත් විරෝධතාකරුවන්ගෙන් පිරී පවතින බවයි. රට පුරා දැවැන්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඊශ්‍රායල වැසියන් එලෙස විරෝධතා සහ වැඩවර්ජනවල නිරත වන්නේ එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් ඉදිරිපත්… Read More

සිපෙට්කෝ පිරවුම්හල් 450ක් විදෙස් සමාගම් 3කට

මෙරට ඉන්ධන වෙළඳපොළට ප්‍රවේශ වීම සඳහා විදේශීය සමාගම් තුනකට බලපත්‍ර ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. චීනයේ සිනොපෙක්, යුනයිටඩ් පෙට්රෝලියම් ඕස්ට්‍රේලියාවේ සහ RM පාර්ක්ස් නමැති ඇමෙරිකානු සමාගමට මෙරට සිල්ලර ඉන්ධන වෙළඳපොළට පිවිසීමට එලෙස අනුමැතිය හිමිව ඇති බවයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර නිකුත්… Read More

ග්‍රාමීය පාසැල් ආරක්ෂා කර ගැනීම ගැන අගමැති කතා කරයි

ග්‍රාමීය පාසැල් වැසී යාම වැළැක්වීම සඳහා එම පාසල් වල පහසුකම් වැඩි දියුණු කළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. හෝමාගම ශ්‍රී සිද්ධාර්ථ කනිෂ්ඨ විද්‍යාලය අපොස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා දෙන පාසලක් බවට ශ්‍රේණිගත කිරීම සහ නව බහුකාර්ය මධ්‍යස්ථානය ඉදි කිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට… Read More

දෙසැම්බර් මාසයට පෙර මැතිවරණයක් – හිටපු ජනපති කියයි

එළඹෙන දෙසැම්බර් මාසයට පෙර මැතිවරණයක් පැවැත්වෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. නාරාහේන්පිට අභයාරාමයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේබව කියා සිටියා. new2023 voice · MR 01 …read more Source::… Read More

ආයෝජන සහ ව්‍යාපාර සඳහා හිතකර තවත් නීති ගෙන ඒමට ආණ්ඩුවෙන් සැලසුම්

ආයෝජන හා ව්‍යාපාර සඳහා හිතකර පරිසරයක් ඇති කිරීමට අදාළ නීති රීති ගෙන ඒමට ආණ්ඩුව ඉදිරියේදී කටයුතු කරන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පවසනවා. අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 29කට නොමිලේ සහල් බෙදා දීමේ වැඩසටහනේ, කොළඹ දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහනට එක් වෙමින්… Read More

ලංකාව අලුත් බලශක්ති සොයමින් ඉන්නවා

ලංකාව තිරසාර සංවර්ධනයක් කරා යන ගමනේදී පුනර්ජනනීය බලශක්තියට සංක්‍රමණය වීමේ අවස්ථා සොයමින් සිටින බව දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. …read more Source:: Lankadeepa

වැලි ජාවාරමක් වටලා 15 ක් අත්අඩංගුවට

දැවැන්ත පරිසර හානියක් සිදුකරමින් අම්බලන්ගොඩ මාමඩල ජන්සගම ප්‍රෙද්ශයේ විශාල කුඹුරු යායක පස් සෝදා වැලි සකස් කරන ජාවාරමක් වටලා පුද්ගලයන් 15 දෙනෙකු අත්අඩංගුවට ගත් බවක් පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය. …read more Source:: Lankadeepa