Photo Story: මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකාවේ 13 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙයි. දිවුරුම් දීම අද (09) පෙරවරුවේ ඓතිහාසික කැලණිය පුද බිමේ දී සිදු කෙරිණ. දිවුරුම්දීමෙන් අනතුරුව ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා විහාර මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත… Read More

‘සජිත්ගේ කරෙන් ගොඩයන්න සිටි’ චම්පිකගේ සිහින සුනුවිසුණු වෙයි

“මෙය චම්පික බොහෝ කාලයක් දුටු සිහිනයක් සැබෑ වීමක් වූ අතර ඊනියා සිංහල බෞද්ධ ජාතිකවාදී ජාතික හෙළඋරුමයට වඩා සමගි ජන බලවේගය දේශපාලනයේ ඉහළට යාමට රැකුලක් බව චම්පිකගේ සහ ඔහුගේ සමීපතමයින්ගේ විශ්වාසය විය.” පසුගිය දා නිමාවට පත් වූ මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලැබූ නින්දා සහගත පරාජය… Read More

අපේ 09 වැනි පාර්ලිමේන්තුව Guinness වාර්තා පොතට යයි ද ?

පසුගිය දා අවසන් වූ මහා මැතිවරණයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් අතර සුවිශේෂතා රැසක් දක්නට ලැබෙන අතර එය පසුගිය පාර්ලිමේන්තුවල දක්නට නොලැබුණු සුවිශේෂ තත්ත්වයක් බව දේශපාලන විචාරකයින් සේම පොදු ජනතාව ද සදහන් කරති. ඒ අතර මුහුණු පොතේ වේගයෙන් හුවමාරු වන පෝස්ට් එකක දැක්වෙන්නේ අභිනව පාර්ලිමේන්තුව තුළ… Read More

Covid-19 වසංගත සමයේ ‘මව්කිරි දෙනවා නම්’ මේ විශේෂඥ උපදෙස් පිළිපදින්න !

COVID-19 වසංගතය ලොව පුරා සෞඛ්‍ය පද්ධතියේ පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දී තිබේ. COVID-19 ආසාදිතයින් රැකබලා ගැනීම සදහා පසුගිය මාස කිහිපය තුළ සෞඛ්‍ය සේවා සම්පත් විශාල කොටසක් කැප කිරීමත් සමඟ ගෝලීය වශයෙන් අලුත උපන් හා දරුවන්ගේ මරණ සැලකිය යුතු වැඩි වීමක් සිදුවනු ඇතැයි ගණන් බලා… Read More