නිදහස් උළෙල වෙනුවෙන් වාහන ගමනාගමනයට සීමා
73 වන නිදහස් දින උළෙල පෙබරවාරි 04 වනදා කොළඹ නිදහස් චතුරශ්රය ආශ්රිතව පැවැත්වීමට නියමිතයි. ඊට අදාළ පෙරහුරු ජනවාරි 30 සහ 31ත් පෙබරවාරි 1,2,3 යන දිනයන් හිදී නිදහස් චතුරශ්රය ආශ්රිතව පැවැත්වෙනවා. පෙරහුරු පැවැත්වෙන දිනයන් හි උදෑසන 6.00 සිට දහවල් 1.00 දක්වා කාලය තුළත්, සැමරුම පැවැත්වෙන 4… Read More