මෙම වසරේ සැප්තැම්බර් 18 සහ ඔක්තේබර් 18 අතර දිනයකදී ජනාධිපතිවරණය සඳහා දින තීරණය වනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ මැතිවරණය සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි.
new2023 voice · MACO 01
ජනාධිපතිවරණයට කොපමණ මුදලක් වැයවෙයිද ?
new2023 voice · MACO 02 …read more
Source:: Neth News