ඇඟිලි සලකුණු හරහා පමණක් අපරාධ 700 ක් විසදයි

ඇඟිලි සලකුණු හරහා පමණක් අපරාධ 700 කට වැඩි සංඛ්‍යාවක් විසදා ඇතැයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

ඔහු පැවසුවේ ඉදිරි කෙටි කාලය තුළ පොලිස් දෙපාර්තමේන්තුවේ පුළුල් වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තු වෙන බවයි.

new2023 voice · IG DESHABANDU 01 …read more

Source:: Neth News