දින 03 ක් පාසැල් දරුවන්ට එළිමහන තහනම්

රටේ පවතින උණුසුම් කාලගුණය සැලකිල්ලට ගෙන අධ්‍යාපන අමාත්‍යංශයෙන් පාසල් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ අධික උණුසුම් කාලගුණය තවදුරටත් ඉහළ යා හැකි බැවින් අද හෙට සහ අනිද්දා යන දිනවල පාසල් සිසුන් ඉහළ උෂ්ණත්වය ඇති අවස්ථාවන්හි එළිමහනේ රැස්වීමෙන් වළකින ලෙසයි.

ඒ අනුව කිසිදු පාසලක දරුවන් ඉහළ උෂ්ණත්වය ඇති අවස්ථාවන්හි එළිමහන් ක්‍රීඩා පුහුණු කටයුතු, ක්‍රීඩා උත්සව හෝ ව …read more

Source:: Neth News