ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් යළි මෙරටට පැමිණීමට නියමිතයි.
ඒ, මාර්තු මාසයේ 07 වනදා සිට ෂඵත් 3 වන වාරිකයට අදාළ දෙවන සමාලෝචනය ආරම්භ කිරීම සඳහායි.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ IMF නියෝජිතයින් සති දෙකකට ආසන්න කාලයක් දෙවන සමාලෝචනය සිදුකරනු ඇති බවයි.
new2023 voice · SHEHAN 01
රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ දෙවන සමාලෝ …read more
Source:: Neth News