අධික උණුසුමෙන් රත්නපුරය රත් වෙයි – උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 යි
දිවයිනට බලපා ඇති අධික උණුසුම් කාලගුණ තත්ත්වයේ ඉහළම අගය රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය සටහන්ව තිබුණේ සෙන්ටිග්‍රේඩ් අංශක 37 දශම 05ක් ලෙසයි. කෙසේවෙතත් වර්ෂාවත් සමග මෙම තත්ත්වය තාවකාලිකව අඩු විය හැකි බවත්, මැයි මාසයේදී දිවයින හරහා නිරිත දිග සුළං ප්‍රවාහය… Read More