පොලිස් බලය නොදී, බලය බෙදීමට සූදානම්

පොලිස් බලතල හැර අනෙක් බලය පළාත් සභාවලට පැවරීමට කටයුතු කළ හැකියැයි ජනාධිපති රනිල් වික්‍රමසිං කීවේය. ඔහු මේ බව කියා සිටියේ අද (28) කොළඹ බබණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති “සංහිඳියාව සඳහා ආගම්” නමැති 2024 අන්තර් ආගමික සමුළුවේ දී අදහස් දක්වමිනි. ජනාධිපතිවරයා එහි දී වැඩිදුරටත් කියා සිටියේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ සමඟ එකඟතාවකට පැමිණ තුනෙන් දෙකක බලය ලබාගෙන එය කළ යුතු බවය…

Source

…read more

Source:: Rata