ආර්ථික සමෘද්ධිය හිතන තරම් ලේසි නැත – චීනයේ පාඩම

මන්දගාමී ආර්ථික වර්ධනය සහ ඉහළ විරැකියාවත්, වැටුප් පහත වැටීම, ගෙවීම් ප්‍රමාද වීම ආදි වූ ගැටළු ගණනාවක් හේතුවෙන් චීන‍ ජන ජීවිතය බලා සිටිද්දීම කණපිට හැරී ඇත.

වැටුප් කප්පාදුව නිසා සිවිල් සේවකයන්ට, වෛද්‍යවරුන්ට, ගුරුවරුන්ට සහ සන්නද්ධ හමුදා සාමාජිකයන්ට පවා මෙම තත්ත්වය බලපා තිබෙන බව දක්නට ලැබේ.

විශේෂයෙන් දෛනික ජීවනෝපාය සඳහා අවශ්‍ය මුදල උපයා ගැනීමේ අරගලයක නිරත වීමට ස …read more

Source:: Neth News