හොරටයි, සල්ලිවලටයි; ගරු නාම ගන්නයි, දෙන්නයි දෙකම බැරිවෙයි!

නීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ගලයන් වෙත ලබාදීම, එසේ ගෞරව නාම ලබා ගැනීම හෝ භාවිතා කිරීමට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අදාළ විෂය පිළිබඳ කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී තිබේ. එක් එක් නිශ්චිත නිර්නායක පදනම් කරගනිමින්… Read More

නිශාන්ත පන්නයේ අනතුරක්: ඉන්දියාවේ මන්ත්‍රීවරිය මියයයි!

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්ත ආණ්ඩු මන්ත්‍රීවරියක් වන 37හැවිරිදි ලාස්‍යා නන්දිතා හයිද්‍රාබාද් හිදී සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇත. ඇය භාරත් රාෂ්ට්‍ර සමිති පක්ෂයේ “Bharat Rashtra Samithi” කැපීපෙනෙන චරිතයක් ලෙස සැලකේ. ඇය ගමන් ගත් මෝටර් රථයේ වේගය රියදුරුට පාලනය කරගත නොහැකිව, මාර්ගයේ සවිකර තිබූ ආරක්ෂිත යකඩ වැටේ… Read More

පෞද්ගලික සමාගමක් සඳ අල්ලයි

ඇමරිකාවේ ටෙක්සාස් හි පිහිටි Intuitive Machines සමාගමට අයත් අභ්‍යවකාශ යානයක් බ්‍රහස්පතින්දා සඳෙහි දක්ෂිණ ධ්‍රැවය අසලට ගොඩ බැස්සේය. වසර 50කට පසු ඇමරිකා එක්සත් ජනපද යානයක් සඳ වෙත යැවුණු අතර පෞද්ගලික යානයක් සඳට යැවූ ප්‍රථම අවස්ථාව මෙය වේ. මිනිසුන් රහිත යානයක් වන මෙහි නාසා ආයතනයේ පර්යේෂණ උපකරණ… Read More

එක්සත් ජනපදයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ජනපතිගේ වැඩපිළිවෙළ අගයයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ කළමනාකරණ සහ සම්පත් පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට රජය ප්‍රමුඛ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලබන තීරණයන් මෙහිදී නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයාගේ ඇගයීමට ලක්… Read More

නීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම ලබා දීමට එරෙහිව නීතිමය පියවර

මේ අතර නිසි අවසරයකින් තොරව ජාතික සම්මාන සහ ගෞරව නාම ලබාදීමට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. සුදුසුකම් සහිත ශ්‍රී ලාංකිකයන් වෙත ජනාධිපතිවරයා විසින් ප්‍රදානය කරනු ලබන සම්මානවලට සමාන නාම යොදාගනිමින් විවිධ පුද්ගලයන් සහ සංවිධාන මගින් වැරදි… Read More

වනිඳුට තරග දෙකක තහනමක්: සියයට 50 ක දඩයක්

ඇෆ්ගනිස්තà·�නයට එරෙහිව රංගිරි දඹුල්ල à¶¢à·�à¶­à·Šâ€�යන්තර à¶šà·Šâ€�රිකට් à¶šà·Šâ€�රීඩà·�ංගණයේදී පෙරේදà·� (21 à·€à·�නිදà·�) à¶´à·�à·€à·�à¶­à·’ විස්සයි20 තරගයෙන් පසුව විනය විරà·�à¶°à·“à·€ à·„à·�සුරුණේ යà·�යි à·�à·Šâ€�රී ලංකà·� විස්සයි20 පිලේ à¶±à·�යක වනිඳු හසරංගට තරග දෙකක තහනම් සහ තරග මුදලින් සියයට 50 à¶š දඩයක් පනවà·� ඇතà·�යි à·�à·Šâ€�රී ලංකà·� à¶šà·Šâ€�රිකට් ආයතනයේ උසස් නිලධà·�රියෙක් à¶´à·�වසීය. …read… Read More

කාන්තාවන් රවට්ටන්න බැහැ; සෙල්ෆි වීරයන්ට මනුෂ කියයි!

කාන්තාවන් සමීපයේ සිට ඡායාරූප ගැනීමෙන් හා ඔවුන් සමඟ සිනා සී කතාබහ කිරීම මගින් මෙරට කාන්තාවන් පහසුවෙන්ම රැවටීමට හැකි බවත් එමගින් රටේ පවතින ප්‍රශ්න විසදීමට හැකියාව පවතින බවටත් ඇතැමුන් විශ්වාස කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසුවා. මෙරට කාන්තාවන් ඉතා බුද්ධිමත් පිරිසක්… Read More

රට තුළ ව්‍යාජ වෛද්‍යවරු 50,000ක් පමණ සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අනාවරණයක්.

රට තුළ ව්‍යාජ වෛද්‍යවරුන් 50,000ක් පමණ සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. සෑම නගරයකම සහ ගම් ආශ්‍රිතව ආසන්න වශයෙන් වෛද්‍යවරුන් තුන් දෙනෙකු හෝ හතර දෙනෙකු සිටින බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික ප්‍රභාත් සුගතදාස පැවසුවේ. new2023 voice · GMOA PRABATH 01 ප්‍රමිතියකින් තොරව ඖෂධ… Read More

IIHS හා Coventry University එක් වී ද. ආසියාවේ ප්‍රථම සෞඛ්‍ය සේවා ශාස්ත්‍රපති උපාධි හඳුන්වා දෙයි!

මෙරට සෞඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) එක්සත් රාජධානියේ Coventry විශ්ව විද්‍යාලය සමඟ එක්ව දකුණු ආසියාවේ ප්‍රථම වරට MSc Nursing, MSc Digital Health සහ MBA in Healthcare Administration යන උපාධි පාඨමාලා හඳුන්වා දෙයි. විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු IIHS… Read More