පෞද්ගලික සමාගමක් සඳ අල්ලයි

ඇමරිකාවේ ටෙක්සාස් හි පිහිටි Intuitive Machines සමාගමට අයත් අභ්‍යවකාශ යානයක් බ්‍රහස්පතින්දා සඳෙහි දක්ෂිණ ධ්‍රැවය අසලට ගොඩ බැස්සේය. වසර 50කට පසු ඇමරිකා එක්සත් ජනපද යානයක් සඳ වෙත යැවුණු අතර පෞද්ගලික යානයක් සඳට යැවූ ප්‍රථම අවස්ථාව මෙය වේ. මිනිසුන් රහිත යානයක් වන මෙහි නාසා ආයතනයේ පර්යේෂණ උපකරණ කිහිපයක් ද ගෙනගොස් තිබේ. බ්‍රහස්පතින්දා(22) සවස සිදුකළ මෙම ගොඩබෑමෙන් පසු යානයේ සන්නිවේදක පද්ධතිය…

Source

…read more

Source:: Rata