රට තුළ ව්‍යාජ වෛද්‍යවරු 50,000ක් පමණ සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අනාවරණයක්.

රට තුළ ව්‍යාජ වෛද්‍යවරුන් 50,000ක් පමණ සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

සෑම නගරයකම සහ ගම් ආශ්‍රිතව ආසන්න වශයෙන් වෛද්‍යවරුන් තුන් දෙනෙකු හෝ හතර දෙනෙකු සිටින බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික ප්‍රභාත් සුගතදාස පැවසුවේ.

new2023 voice · GMOA PRABATH 01

ප්‍රමිතියකින් තොරව ඖෂධ හල් හරහා ජනතාවට ඖෂධ නිකුත් කිරීම තුළින් සෞඛ්& …read more

Source:: Neth News