දෙහිවල සිට කොළඹ දෙසට ගාලු පාර භාවිතා කරන රියැදුරන්ට දැනුම් දීමක්

මලපවාහන පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද සිට ගාලු පාරේ වැල්ලවත්තේ සිට කොළඹ දෙසට වන මංතීරුවේ රථ වාහන ධාවනය සීමා කෙරෙනවා. ඒ අනුව විකල්ප මාර්ග ලෙස මුහුදු මාර්ගය භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ට දැනුම් දෙන්නේ. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත්… Read More

ගිනිගත් නැවේ බලපෑම තවත් වැඩි වෙයි – මියගිය කැස්බෑවන් ගණන 28 ක් දක්වා ඉහළට

කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගැනීමට ලක්ව කොටසක් මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑම හේතුවෙන් මුහුදු පද්ධතියට සිදුවූ හානිය තවදුරටත් වැඩි වෙමින් තිබෙනවා. ගතවූ සති දෙකක කාලය තුළ පමණක් මෙහි බලපෑම හේතුවෙන් මියගිය බවට සැක කෙරෙන කැස්බෑවන් 28 දෙනෙකු වෙරළ තීරයන් වෙත ගොඩගසා ඇති බවයි වනජීවී… Read More

ජනතා කෝපය දිනෙන් දින වැඩිවෙයි, රාජපක්ෂ පවුලත් මෙතනින්ම අවසන් වෙයි – මුරුත්තෙට්ටුවේ හිමි

ජනතා කෝපය දිනෙන් දින වැඩිවෙමින් පවතින බවත් ජනතාව පාරට බසින දිනය වැඩි ඈතක නොවන බවත් එසේ වුවහොත් රාජපක්ෂ පවුලේ දේශපාලනයත් මෙතැනින්ම අවසන් වියහැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිකිරීම සඳහා විශාල වෙහෙසක් දැරූ අයෙකු මෙන්ම රාජපක්ෂ පවුලේ සමීප හිතවත් හික්ෂුන් වහන්සේ නමක් ද වන මුරුත්තෙට්ටුවේ… Read More

මේ වෙලාවේ ඉන්ධන මිල ඉහළ යෑමක් අපි බලාපොරොත්තු වුණේ නෑ. යළි සමාලෝචනයක් අවශ්‍යයි – ෂෙහාන්

මේ මොහොතේ ඉන්ධන මිල ඉහළ යෑමක් තමන් ද බලාපොරොත්තු නොවූ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයාගේ ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්නේ මෙම ඉන්ධන මිල ඉහළ දැමීමේ තීන්දුව සම්බන්ධයෙන් යළි සමාලෝචනයක් සිදුකළ යුතුය යන්න බවත් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. …read more Source:: Lanka News Web