රුසියානු-යුක්‍රේන සංචාරකයන්ට රටින් පිටවෙන්නැයි කීම ගැන පරීක්ෂණයක් – ජනපති නියෝග කරයි
පූර්ව අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව රුසියානු සහ යුක්‍රේන සංචාරකයන්ට දින 14ක් ඇතුළත රටින් පිටවන්නැයි සිදු කර ඇති දැනුම්දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කළේය. මෙම සංචාරකයන් සඳහා මීට පෙර ලබා දී ඇති වීසා දීර්ඝ කිරීම් අවලංගු කිරීමට ශ්‍රී ලංකා රජය නිල… Read More