මුහුණ බලා ඇතුළුකරන “සුදු සාදය” අවලංගුයි

උණවටුනේ සංචාරක නිකේතනයක අද (24) පැවැත්වීමට නියමිතව තිබූ “සුදු ජාතිකයන්ට පමණක්” සීමා වූ ආන්දෝලනාත්මක සාදයක් මහජන විරෝධය හේතුවෙන් එහි සංවිධායකයන් විසින් ම නවතා දමා තිබේ. මෙම සංචාරක නිකේතනය පවත්වාගෙන යන්නේ රුසියානු ජාතිකයන් විසිනි. “විවෘත සුදු සාදයක්” ලෙස ප්‍රචාරය කරන ලද මෙම සාදය අන් ජාතිකයන් වෙනස් කොට සැළකීම හේතුවෙන් දැඩි ආන්දෝලනාත්මක එකක් විය. එම සාදයට ආරාධනා කර තිබුණේ සුදු සම, සුදු ඇඳුම…

Source

…read more

Source:: Rata