ගම්පහ ජ�.ජ.බ ක�න්ත� සමුළුවෙන්

ගම්පහ à¶šà·�න්තà·� නියà·�ජනය දකිනවිට ඉදිරි ඡන්දයක් තියයිද යන à·ƒà·�කය පවතිනවà·�. නමුත් à¶…à¶°à·’à¶š à¶šà·�න්තà·� සහභà·�ගිත්වය දකිනවිට ඡන්දය නොතියà·� සිටීමට ඉන්න බියවනු ඇති විය à·„à·�à¶šà·’ යà·�යි à¶¢à·�à¶­à·’à¶š ජනබල වේගය à¶±à·�යක à¶´à·�ර්ලිමේන්තු මන්ත්â€�රී අනුර දිසà·�à¶±à·�යක මහතà·� අද සවස ගම්පහ දී à¶´à·�වසීය. …read more Source:: Lankadeepa

නව සන්ධානය ගමන් කරන්නේ වැඩපිළිවෙළක් සමගයි

(කොළඹ | ලංකාපුවත්) –  නව සන්ධානය රට ගොඩනැගීමට වැඩපිළිවෙළක් සමඟ ඉදිරියට යන බව නව සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා මහතා සඳහන් කරයි. නව සන්ධානයේ කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී පැවති දෙවන ජන රැළියට සහභාගී වෙමින් ඊයේ (24) නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස්… Read More

ඩිල්ෂාන්ට ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

(කොළඹ | ලංකාපුවත්) –  හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා දී තිබේ. ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේසන් වුඩ් ඩිල්ෂාන් ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීම සම්බන්ධයෙන් සිය මතය පළ කර තිබුණි ඔහු සදහන් කර ඇත්තේ පැවති පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ උත්සවය වඩාත් සුවිශේෂී වූයේ හිටපු… Read More

හම්බන්තොට, මෙරට ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැඟීමේ අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි

(කොළඹ | ලංකාපුවත්) – හම්බන්තොට ප්‍රදේශයේ යටිතල පහසුකම් සඳහා දැනටමත් සිදුකර ඇති පුළුල් ආයෝජන ජාතික ආර්ථිකයට ප්‍රතිලාභ සැලසෙන අයුරින් සක්‍රීයව භාවිතයට ගැනීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. හම්බන්තොට වරාය මියන්මාර වරාය සමඟ සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇති බවත්, එය නැගෙනහිර චීනයේ චොංකිං වරාය… Read More

ජනපතිගෙන් විශේෂ නියෝගයක්

(කොළඹ | ලංකාපුවත්) – පූර්ව අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව රුසියා සහ යුක්‍රේන සංචාරකයින්ට දින 14ක් තුළ රටින් පිටවිය යුතු බවට සිදුකළ දැනුම් දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ. මෙම සංචාරකයින් සඳහා මීට පෙර ලබාදී ඇති විසා දීර්ඝ කිරීම් අවලංගු… Read More

නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස රනිල් ඉදිරිපත් වනවා- හිටපු ඇමති රවී කරුණානායක

(කොළඹ | ලංකාපුවත්) –  එළැඹෙන ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරණය පැවැත්වෙන අතර ඒ සඳහා නිර්පාක්ෂික අපේක්ෂකයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. සියලු දෙනාටම වියදම් සීමාකර මූල්‍ය පාලනයක් ඇතිකර ගන්නා ලෙස රජය අවධාරණය කර ඇති පසුබිමේ ශ්‍රී ලංකා… Read More

පාසල් ළමුන් ලක්ෂයකට සහනයක්

පාසල් ළමුන්ගේ අධ්‍යාපන කටයුතුවලට දිරියක් ලබා දීමේ අරමුණින් පාසල් ළමුන්ට ශිෂ්‍යාධාර ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. එය ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහනක් ලෙස 2024 සහ 2025 වර්ෂ තුළදී ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ. මෙය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට… Read More

හම්බන්තොට, මෙරට ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැඟීමේ අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි

හම්බන්තොට ප්‍රදේශයේ යටිතල පහසුකම් සඳහා දැනටමත් සිදුකර ඇති පුළුල් ආයෝජන ජාතික ආර්ථිකයට ප්‍රතිලාභ සැලසෙන අයුරින් සක්‍රීයව භාවිතයට ගැනීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. හම්බන්තොට වරාය මියන්මාර වරාය සමඟ සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇති බවත්, එය නැගෙනහිර චීනයේ චොංකිං වරාය දක්වා සහ අප්‍රිකාව දක්වා… Read More