මහ බැංකුවේ වැටුප් වැඩි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක් – මහ බැංකුවත් නිදහසට කරුණු කියයි

මහබැංකුවේ වැටුප් වැඩි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත කැඳවිය යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අවධාරණය කරනවා. එසේ කැඳවා මතභේදයට ලක්ව ඇති මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරගත යුතු බවයි මුදල් රාජ්‍ය… Read More

රහසේ භූමිදානය කරන කොන්දේසිය මත නවාල්නිගේ දේහය මවට භාරදෙයි

රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ දේහය ඔහුගේ මව වෙත ආපසු ලබා දී ඇති බව ඔහුගේ ප්‍රකාශිකාවක් උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා වාර්තා කරයි. ඒ, ‘රහස්’ භූමදානයකට එකඟවන ලෙසත්, එසේ නොමැති නම් මියගිය බන්ධනාගාර පරිශ්‍රයේම දේහය මිහිදන් කරන බවටත් ඇයට පවසා තිබූ පසුබිමකය. නවාල්නිගේ ප්‍රකාශිකා කිරා… Read More

මහබැංකු නිලධාරීන් ජනතාව ගැන මීට වඩා සිතිය යුතුයි – රවී කියයි

රට තුළ මතුව ඇති ආර්ථික ගැටලුවලට මූලික වශයෙන් ප්‍රශ්න ඇති කිරීම් සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක පවසනවා. මහබැංකු නිලධාරීන් මීට වඩා ජනතාව ගැන සිතා වගකීම් සහගතව කටයුතු කළ යුතු බවයි කොළඹ අද පැවති මාධ්‍ය… Read More

ජනපතිගෙන් විශේෂ නියෝගයක්

පූර්ව අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව රුසියා සහ යුක්‍රේන සංචාරකයින්ට දින 14ක් තුළ රටින් පිටවිය යුතු බවට සිදුකළ දැනුම් දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ. මෙම සංචාරකයින් සඳහා මීට පෙර ලබාදී ඇති විසා දීර්ඝ කිරීම් අවලංගු කිරීමට ශ්‍රී ලංකා රජය… Read More

විස්සයි විස්ස අවසන් තරඟාවලියේ විනිසුරුගේ තීරණය ගැන සනත් කතා කරයි

ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම සමග පසුගිය 21වන දින පැවති අවසන් විස්සයි විස්ස තරඟාවලියේදී විනිසුරු විසින් ලබා දුන් තීරණය වැරදි තීරණයක් බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරුවෙකු වන සනත් ජයසූරිය පවසනවා. අදාළ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය… Read More

නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස රනිල් ඉදිරිපත් වනවා- හිටපු ඇමති රවී කරුණානායක

එළැඹෙන ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරණය පැවැත්වෙන අතර ඒ සඳහා නිර්පාක්ෂික අපේක්ෂකයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. සියලු දෙනාටම වියදම් සීමාකර මූල්‍ය පාලනයක් ඇතිකර ගන්නා ලෙස රජය අවධාරණය කර ඇති පසුබිමේ ශ්‍රී ලංකා මහ බැංකුව ඒ කිසිත්… Read More

සමාජ මාධ්‍ය පනත් කෙටුම්පතෙන් ජනතාවට කිසිදු හානියක් නෑ මනුෂ කියයි

ඉදිරියේදී තමන්ගේ රජයක් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර අදාළ ගිවිසුමේ ඇති ජනතා විරෝධී ප්‍රතිගාමී කොටස් ඉවත් කර ජනතාවාදී අවබෝධතාවකට එකඟ කර ගනිමින් ජනතාවට සුභවාදී ඩැඩපිළිවෙළක් ගෙන යාමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව… Read More

මාර්තු මාසයේදී විශාලතම සන්ධානය ගොඩ නගනවා

නව සන්ධානය රට ගොඩනැගීමට වැඩපිළිවෙළක් සමඟ ඉදිරියට යන බව නව සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා මහතා සඳහන් කරයි. නව සන්ධානයේ කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී පැවති දෙවන ජන රැළියට සහභාගී වෙමින් ඊයේ (24) නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා,… Read More

හම්බන්තොට ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැඟිය යුතු බව ජනපති අවධාරණය කරයි

හම්බන්තොට මෙරට ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැගීමේ අවශ්‍යතාව පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව තිබෙනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ බස්නාහිර නැගෙනහිර සහ හම්බන්තොට නගර සංවර්ධන සැලසුම් පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. හම්බන්තොට ප්‍රදේශයේ දැනටමත් සිදු… Read More

ඩිල්ෂාන්ට ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා දී තිබේ. ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේසන් වුඩ් ඩිල්ෂාන් ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීම සම්බන්ධයෙන් සිය මතය පළ කර තිබුණි ඔහු සදහන් කර ඇත්තේ පැවති පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ උත්සවය වඩාත් සුවිශේෂී වූයේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු… Read More