විස්සයි විස්ස අවසන් තරඟාවලියේ විනිසුරුගේ තීරණය ගැන සනත් කතා කරයි

ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම සමග පසුගිය 21වන දින පැවති අවසන් විස්සයි විස්ස තරඟාවලියේදී විනිසුරු විසින් ලබා දුන් තීරණය වැරදි තීරණයක් බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරුවෙකු වන සනත් ජයසූරිය පවසනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි සනත් ජය …read more

Source:: Neth News