හම්බන්තොට ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැඟිය යුතු බව ජනපති අවධාරණය කරයි

හම්බන්තොට මෙරට ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැගීමේ අවශ්‍යතාව පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව තිබෙනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ බස්නාහිර නැගෙනහිර සහ හම්බන්තොට නගර සංවර්ධන සැලසුම් පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

හම්බන්තොට ප්‍රදේශයේ දැනටමත් සිදු කර ඇති පුළුල් ආයෝජන ජාත …read more

Source:: Neth News