සමාජ මාධ්‍ය පනත් කෙටුම්පතෙන් ජනතාවට කිසිදු හානියක් නෑ මනුෂ කියයි

ඉදිරියේදී තමන්ගේ රජයක් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර අදාළ ගිවිසුමේ ඇති ජනතා විරෝධී ප්‍රතිගාමී කොටස් ඉවත් කර ජනතාවාදී අවබෝධතාවකට එකඟ කර ගනිමින් ජනතාවට සුභවාදී ඩැඩපිළිවෙළක් ගෙන යාමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මහනුවර ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ් …read more

Source:: Neth News