ජනපතිගෙන් විශේෂ නියෝගයක්

(කොළඹ | ලංකාපුවත්) – පූර්ව අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව රුසියා සහ යුක්‍රේන සංචාරකයින්ට දින 14ක් තුළ රටින් පිටවිය යුතු බවට සිදුකළ දැනුම් දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ.

මෙම සංචාරකයින් සඳහා මීට පෙර ලබාදී ඇති විසා දීර්ඝ කිරීම් අවලංගු කිරීමට ශ්‍රී ලංකා රජය නිල වශයෙන් තීරණය කර නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

…read more

Source:: Lanka Puvath