පාසල් ළමුන් ලක්ෂයකට සහනයක්

පාසල් ළමුන්ගේ අධ්‍යාපන කටයුතුවලට දිරියක් ලබා දීමේ අරමුණින් පාසල් ළමුන්ට ශිෂ්‍යාධාර ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

එය ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහනක් ලෙස 2024 සහ 2025 වර්ෂ තුළදී ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ගත් තීරණයක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදන …read more

Source:: Neth News