யாழில். தொடரும் ஆபத்தான பயணங்கள்

யாழ்ப்பாணத்தில் கடந்த வாரம் பஸ்ஸின் மிதிபலகையில் இருந்து தவறி விழுந்து இருவர் உயிரிழந்துள்ள நிலையிலும் , பஸ்ஸின் மிதிபலகையில் தொங்கியவாறு ஆபத்தான பயணங்களை இன்னமும் தொடர்கின்றனர். பாடசாலை மாணவர்கள் உள்ளிட்ட சிலர் யாழ். நகர் பகுதியில் இருந்து காரைநகர் நோக்கி பயணித்த இ.போ.சபை பஸ்ஸில், மிதிபலகையில் தொங்கியவாறு பயணிக்கும் போது , வீதியோரமாக நிறுத்தி வைக்கப்பட்டு இருந்த வாகனத்துடன் மோதுண்டு விழும் காட்சிகளை… Read More

යුද-දේශපාලනික පසුබිම තුළ මුලින් එන්නෙ මොන ඡන්දෙද?

අජිත් පැරකුම් ජයසිංහ පාර්ලිමේන්තු ඡන්දය පිළිබඳ තීරණයක් ගැනීමේ බලය ජනාධිපතිවරයාට තිබේ. ඒත්, ජනාධිපතිවරණය නියමිත කාලයට කලින් පවත්වන්නට වර්තමාන ජනාධිපතිවරයාට බලතල නැති බවයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශේෂඥයන් පවස්. දැන් ප්‍රශ්නය වන්නේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කලින් විසුරුවයිද, නැද්ද කියන එකයි. බොහෝ අවස්ථාවලදී ජනාධිපතිවරණය පවත්වා තිබෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයට පෙරයි. 1982ී… Read More

සිසුව� කොත්මල� ඔයට බිලි

කොත්මලà·� ඔයේ දිය නෑමට ගිය à¶´à·�සල් ළමුන් පිරිසක් අතරින් à¶‘à¶šà·Š සිසුවෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට à¶´à¶­à·Šà·€ ඇතà·�යි ලිඳුල පොලීසිය පවසයි. …read more Source:: Lankadeepa

இசைமொழி ஊடாக இன ஒற்றுமையை வெளிப்படுத்திய தமிழ், சிங்கள மாணவர்கள்

சுவாமி விபுலானந்த அழகியற் கற்கைகள் நிறுவகம் கிழக்கிலங்கையின் பெரும் கலைக்கூடம். 2002 இல் ஆரம்பிக்கப்பட்ட இது கடந்த 20 வருட காலங்களை கடந்து வந்துள்ளது. அதனை அருகிலிருந்து அவதானிக்கும் வாய்ப்பும், அதனோடு பயணிக்கும் வாய்ப்பும் நமக்குக் கிடைத்திருக்கின்றன. அதனால் அதனை உள்ளும் புறமும் அறியும் வாய்ப்பும் வாய்த்திருக்கிறது. அதன் வளர்ச்சியில் பங்கு கொண்டோர் பலர். அண்மைக் காலமாக அதன் செயல்பாடுகள் பல்துறைப்பட்டனவாக வளர்ந்து… Read More

ජනාධිපතිවරණය නොපැවැත්වීමට හෝ කල්දැමීමට සිතීම පවා විනාශකාරී ය – ගාමිණී වියන්ගොඩ

ගිය වර මේ කොලමේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් ගැන සාකච්ඡා කෙරුණා. ඒ යෝජනාව පසුපස, එළැඹෙන ජනාධිපතිවරණය දවසකින්වත් කල් දමා ගැනීමේ උවමනාවක් නොතිබුණු බව, ඒ ලිපියේ දක්වා ඇති සෑම කාරණයකින්ම අවධාරණය කෙරුනා. එසේ තිබියදී පවා, ජනාධිපතිවරණය කල්දමාගැනීමේ උත්සාහයකට ඈතින් හෝ තල්ලූවක් එයින් සැපයෙතියි ඉඟි කිරීමට ඇතැම්… Read More

දෙවියන්ගේ භාරයට හින්ඳු ජනයා පවත්වන ගොන් කරත්ත තරඟය

කුඹුරුවල වී අස්වැන්න නෙලීමෙන් පසුව හින්දු ජනතාව චාරිත්‍රක් වශයෙන් පවත්වන ගොන් කරත්ත ධාවන තරගයක් මුලතිව් විශ්වමඩු  ක්‍රීඩාංගණයේදී ඊයේ (25)  පවත්වනු ලැබීය. මෙම තරගාවලියට ගොණුන් දෙදෙනා බැගින් බදිනු ලබන ගොන් කරත්ත 38 ක් සහභාගී කරවා තිබූ අතර ඉන් ජය ලැබූ කරත්ත කරුවන්ට ත්‍යාග හා අලුත් ඇදුම්… Read More

கற்றல் உபகரணங்கள் வழங்கும் நிகழ்வு

“அறிவால் உலகை ஆள்வோம், அறிவார்ந்த சமூகமே எமது இலக்கு” எனும் தொணிப்பொருளில் புத்தளம் பீ.சீ.எம்.எச். நிறுவனத்தினால் கற்றல் உபகரணங்களை வழங்கும் நிகழ்வு கரைத்தீவு சேராக்குழி சிங்கள வித்தியாலயத்தில் அண்மையில் இடம்பெற்றது. இந்த நிகழ்வின் பிரதம அதிதியாக புத்தளம் மாவட்ட பாராளுமன்ற உறுப்பினர் அலி சப்ரி ரஹீம் கலந்து சிறப்பித்தார். பாராளுமன்ற உறுப்பினரின் இணைப்பாளர் ஆசிரியர் எச். அமீர் அலி, பாராளுமன்ற உறுப்பினர் அலி… Read More

විදේශීය දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු එස් ටී එෆ් අත්අඩංගුවට

විදේශීය දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කෝපායි ප්‍රදේශයේ වෙළෙදසැළක සිදු කළ වැටලීමකදීයි. එම වෙළඳසැළේ තිබී විදේශීය දුම්වැටි 203ක් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ කෝපායි මධ්‍යම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.… Read More

ලේල්ලමේ වෙඩි තැබීමට දෙදෙනෙකු අත්අඩංගුවට

මීගමුව පමුණුව මාර්ගයේ ලෙල්ලම අසලදී තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති  බව පොලිසිය සඳහන් කරයි යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් තරුණයෙකු මිය ගියේය මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පරීක්ෂණ සිදුකළ අතර ඒ අනුව අපරාධය… Read More

இனி ஜீ மெயிலுக்கு பதிலாக எக்ஸ் மெயில்?

கூகுள் நிறுவனத்தின் ஜீ மெயிலுக்கு போட்டியாக எக்ஸ் மெயில் என்ற பெயரில் மின்னஞ்சல் வசதியை எலான் மஸ்க் விரைவில் அறிமுகம் செய்ய உள்ளதாக தகவல் வெளியாகியுள்ளது. டெஸ்லா, ஸ்பேஸ் எக்ஸ் மற்றும் எக்ஸ் தளத்தின் தலைமை நிர்வாக அதிகாரியான எலான் மஸ்க் அண்மையில் வெளியிட்டுள்ள அறிவிப்பானது கூகுள் நிறுவனத்துக்கு அதிர்ச்சியை ஏற்படுத்தும் விதமாக அமைந்துள்ளதாக தெரிவிக்கப்படுகிறது. எக்ஸ் நிறுவனத்தின் செக்யூரிட்டி இன்ஜினியர் குழுவில்… Read More

PHI Officer shot dead in Elpitiya

A 51-year-old Public Health Inspector (PHI) is reported dead after being shot dead at his residence at Pathiraja Mawatha in Elpitiya. According to the Police, two unidentified gunmen on a motorcycle carried out the shooting around 07.00 am today and have fled the area. The… Read More