කොළඹ නුවර ප්රධාන මාර්ගයේ දංඕවිට ප්රදේශය ආශ්රිතව රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් මාර්ගය මතට පෙරළී යාම හේතුවෙන් එලෙස රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි.
එම ලොරි රථයේ තිබූ සහල් මේ වන විට ඉවත් කරමින් සිටිනවා.
ඉන් අනතුරුව එම ලොරි රථය කඩිනමින් එම මාර්ගයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි පොලීසිය පැවසුවේ. …read more
Source:: Neth News