මැතිවරණය ඉලක්ක කර ගනිමින් සිදු කරන සංවර්ධන ව්‍යාපෘති නතර කරන්නැයි ඉල්ලීමක්

මැතිවරණ ඉලක්ක කර ගනිමින් රජයේ ඇතැම් නියෝජිතයින් විවිධ ව්‍යාපෘති සිදු කරමින් සිටින බවට නිරික්ෂණය වී ඇති බව පැෆරල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ රට තුළ ආර්ථික අර්බුදයක් තිබෙන පසුබිමක රාජ්‍ය සම්පත් යොදා ගනිමින් සිදු කරන එම ව්‍යාපෘති නතර කරන ලෙසයි පැෆරල් සංවිධානය ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටින්නේ.

new2023 voice · ELE ROHANA 02 …read more

Source:: Neth News