රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තීරණයකට රාජ්‍ය අමාත්‍යවරයෙක් කනස්සල්ලෙන්

දිවයිනේ ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හිඟයක් පවතින බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පවසනවා.

අදාළ පුරප්පාඩුවීම්වලට හේතු වී ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති නිර්ණායක ක්‍රියාත්මක කිරීමේදී ප්‍රායෝගිකව ගැටලුව මතුවීම බවයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

එවන් පසුබිමක් තුළ රජය මගින් සි …read more

Source:: Neth News