මහබැංකු කාර්ය මණ්ඩලයේ වැටුප් ඉහළ නැංවීම අනුමත කළ නොහැකි බවත් ඒ සඳහා මැදිහත් වන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසනවා.
එලෙස වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් මහ බැංකුවේ උසස් නිලධාරීන් පාර්ලිමේන්තුවට කැඳවා නිදහසට කරුණු විමසන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
new2023 voice · JA …read more
Source:: Neth News