කරන්දෙණියේ PHI මැරුවේ කොන්ත්‍රාත්තුවකට
කාටත් උදවු කරපු මගේ මහත්තයා මරන්න කාටද වුවමනා වුණේ? – බිරිය හඬා වැටෙයි පොලිස් ස්ථාන 3කින් පුළුල් විමර්ශන කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර මහතාගේ ඝාතනය කොන්ත්‍රාත්තුවකට අනුව සිදුවූ පාතාලයේ ඝාතනයක් බවට පොලිසිය සැක කරයි. මෙම ඝාතනය රාජකාරි මට්ටමින් ඔහුට පැමිණි තර්ජනයක ප්‍රතිඵලයක් බව… Read More


