වැඩි කළ වැටුප් ගැන මහ බැංකු නිලධාරීන් පළමු වරට කතා කරයි
කාර්ය මණ්ඩලයේ වැටුප් සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, එම සංගමයේ සභාපති ඩී ජේ පෙරේරා සහ ප්‍රධාන ලේකම් එම් එන් පී ජයවීරගේ අත්සනින් යුක්තවයි. ආයතනික යහපාලන පරිචයන් සළකා රජයේ ඇතැම් ආයතනයන්හි මෙන්ම ශ්‍රී ලංකා මහ… Read More


