ශ්‍රී ලන්කන් ගුවන් යානා ප්‍රමාදය නිසා ඇමති නිමල්ට යකා නගී

ශ්‍රී ලන්කන් ගුවන් යානා 04 ක් පසුගියදා ප්‍රමාද වීමට හේතුවූ කරුණු පිළිබඳ විමසීම සඳහා වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ පරිපාලනය සහ වෘත්තිය සමිති සමග විශේෂ සාකච්ඡාවක් එම අමාත්‍යංශයේදී අද පැවැත්වුවා.

එහිදී අමාත්‍යවරයා චෝදනා කළේ ශ්‍රි ලන්කන් ගුවන් සමාගමේ අවිධිමත් පරිපාලනය සහ සමස්ත වෘත්තිය සමිති සිදුකරන ලද වෘත්තිය ක්‍රි …read more

Source:: Neth News