විමල්ට එරෙහි නඩුවකට දින දෙයි

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට සපැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරත වූ ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු පක්ෂ සාමාජිකයින්ට එරෙහි නඩුව මැයි මස 13 වන දින විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (26) දින නියම කළේය. …read more

Source:: Lankadeepa