පාසල් දරුවන් 30ක් සමඟ බසයක් ඇළේ

පාසල් දරුවන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් අද (26) අම්පාර උහන, උදයගිරි ප්‍රදේශයේ ඇළකට පෙරැළීමෙන් දරුවන් හතර දෙනකු තුවාල ලබා අම්පාර මහ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. උහන කණිෂ්ඨ විද්‍යාලයේ ළමයින් නිවෙස් බලා රැගෙන යමින් සිටිය දී එම රථය අනතුරට ලක්ව ඇත. පාසල් දරුවන් නිවෙස් අසළින් බස්සවමින් ඇළ අයිනෙන් ගමන් කරමින් සිටිය දී නිවසක සිට එකවරම පාරට ගත් ට්‍රැක්ටරයක් බසයේ වැදීම හේතුවෙන් බසය ඇළට…

Source

…read more

Source:: Rata