Challenges encountered by upcountry Tamil community is not daily wages alone – Water Supply and Estate Infrastructure Development Minister

Minister of Water Supply and Estate Infrastructure Development Jeevan Thondaman, reiterated that addressing the challenges encountered by the upcountry Tamil community should extend beyond mere daily wages. He stressed on the importance of enhancing their quality of life by addressing various facets such as housing,… Read More

ගුවන් යානා කාර්මිකයෝ 160 ක් සේවය හැර යති

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා කාර්මික ශිල්පීන් 160 ක් පමණ පසුගිය වසර දෙකක කාලය තුළ රැකියාවෙන් ඉවත්ව ගොස් ඇති බවත් එහි මේ වන විට ගුවන් යානා කාර්මික ශිල්පීන් 250 ක් පමණක් සේවය කරන බවත් එහි ගුවන් යානා කාර්මික ශිල්පීහූ පවසති. …read more Source:: Lankadeepa

ජනක සහ ප්‍රමිතට නොකියා නාමල් මාතලේට බැහැලා : ජනාධිපති අපේක්ෂක වෙලා !

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කළ යුතු යුතු බවට ඉදිරිපත් කෙරුණු යෝජනාවක් එම පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඊයේ (25) ඒකමතිකව සම්මතවී ඇති බව වාර්තා වෙයි . දඹුල්ල හෝටලයක මෙම නියෝජිත හමුව පවත්වා ඇති අතර ඊට පොදුජන… Read More

එකම දිය­ණි­යගේ විවා­හ­යට සිත් තැවු­ලෙන් මව බොල්ගොඩ ගඟට පනී

පාන­දුර වලාන පාල­මෙන් ඊයේ (26) පස්ව­රුවේ  බොල්ගොඩ  ගඟට පැන ඇති එක්දරු මවක දියේ ගිලී මිය­ගොස් ඇති බව පාන­දුර රෝහල් පොලි­සිය සඳ­හන් කරයි.  පාන­දුර, නල්ලූ­රුව ප්‍රදේ­ශයේ පදිං­චිව සිටී ලලනී දීපිකා ප්‍රනාන්දු  නමැති 53  හැවි­රිදි  එක්දරු මවක මෙසේ මිය­ගොස් ඇති  බව පොලි­සිය කීය. කොළඹ කළු­තර දිස්ත්‍රික් යාක­රන… Read More

විමල්ට එරෙහි නඩුවකට දින දෙයි

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට සපැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරත වූ ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු පක්ෂ සාමාජිකයින්ට එරෙහි නඩුව මැයි මස 13 වන දින විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (26) දින නියම… Read More

ඊශ්‍රායලයේ රැකියාවට තවත් පිරිසක් යයි

ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සඳහා තොරාගත් 39 කට සහ නිවාස පාදක සාත්තු සේවක රැකියා අවස්ථාව හිමිවූ 32 කට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ගුවන් ප්‍රවේශපත් අද (26) පිරිනැමීය. …read more Source:: Lankadeepa

රියදුරෙක් නැතිව දුම්රියක් කිලෝ මීටර 70ක් ගිහින්

භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් රියදුරන් නොමැතිව කිලෝ මීටර 70 ක් පමණ ගමන් කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා විය.එම දුම්රිය රියදුරන් නොමැතිව පැයට කිලෝ මීටර 100 ක වේගයකින් දුම්රිය ස්ථාන පහක් පසුකර තිබිණ. …read more Source:: Lankadeepa

’’මහ බැංකුව ජාතියෙන් සමාව ගත යුතුයි’’

ජනතාව කැප කිරීම් කළ යුතු යැයි වැදි බණ කියන මහ බැංකුව සිය වැටුප් අධික ලෙස ඉහළ දැමා ගනිමින් කකුලුවකු ලෙස හැසිරීම සම්බන්ධයෙන් ජාතියෙන් සමාව ගත යුතු යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. …read more Source:: Lankadeepa