ගුවන් යානා කාර්මිකයෝ 160 ක් සේවය හැර යති

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා කාර්මික ශිල්පීන් 160 ක් පමණ පසුගිය වසර දෙකක කාලය තුළ රැකියාවෙන් ඉවත්ව ගොස් ඇති බවත් එහි මේ වන විට ගුවන් යානා කාර්මික ශිල්පීන් 250 ක් පමණක් සේවය කරන බවත් එහි ගුවන් යානා කාර්මික ශිල්පීහූ පවසති. …read more

Source:: Lankadeepa