වියට්නාම් තානාපති නිල නිවසේ මුදල් සොරාගත් අයකුට වරෙන්තු

කොළඹ 07 ,වියට්නාම් තානාපති කාර්යාල නිල නිවසට මහ රාත්‍රියේ ඇතුළු වී මුදල් සොරාගත් මරදානේ පුද්ගලයකුට විවෘත වරෙන්තු නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (26) නියෝග කළේය. …read more

Source:: Lankadeepa