කතානායකට එරෙහිව සජබය ගෙන එන විශ්වාස භංගය ගැන මහින්ද කතා කරයි

සමගි ජන බලවේගය ගෙන ඒමට නියමිත විශ්වාස භංගයේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පක්ෂව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරන බව එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

පක්ෂ මූලස්ථානයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

new2023 voice · MR 01 …read more

Source:: Neth News