පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය නිසා ඇති විය හැකි අහිතකර ප්‍රතිඵල සහ ඒවායෙන් අත්මිදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත් කර ඇති නිර්දේශ මාලාවක් අධ්‍යාපන අමාත්‍යංශය අද ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව දහදිය දැමීම නිසා ඇති වන විජලනය හා ලවණ ඉවත් වීම හේතුවෙන් මස් පිඩු පෙරළීම, අත් පා හා උදරයේ මස් පිඩු වේදනාව හා පෙරළීම යන අවස්ථාවලදී ගත යුත …read more
Source:: Neth News