கொழும்பு பொல்ஹேன்கொட திரு இருதயநாதர்

கொழும்பு பொல்ஹேன்கொட திரு இருதயநாதர் ஆலயத்தில் தவக்காலத்தின் ஆரம்ப தினமான திருநீற்று புதனன்று நடைபெற்ற சிறப்பு வழிபாட்டையும் விசேடமாக அமைக்கப்பட்டிருந்த வழிபாட்டு பீடத்தையும் பங்கேற்ற விசுவாசிகளையும்படங்களில் காணலாம். அருட்தந்தை என்டன் சுதாரக அடிகளாரின் தலைமையில் இந்த வழிபாடு இடம் பெற்றது. (படங்கள் உதவி: எல்.ஜொனதன்) The post கொழும்பு பொல்ஹேன்கொட திரு இருதயநாதர் appeared first on Thinakaran. …read more Source::… Read More

இன்றைய தினகரன் பத்திரிகை e-Paper: பெப்ரவரி 27, 2024

>>> பார்வையிட க்ளிக் செய்க >>> இன்றைய தினகரன் பத்திரிகை e-Paper: பெப்ரவரி 26, 2024 The post இன்றைய தினகரன் பத்திரிகை e-Paper: பெப்ரவரி 27, 2024 appeared first on Thinakaran. …read more Source:: Thinakaran தினகரன்

දමිතා සැමියා ගැන විම­ර්ශන

ප්‍රවීණ රංග­න­වේ­දිනී දමිතා අබේ­රත්න සහ ඇයගේ සැමියා කොරි­යානු රැකියා ලබා­දෙන බව පවසා රුපි­යල් ලක්ෂ 30ක මුද­ලක් වංචා කළ බව කියන සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පව­ත්වන බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව  කොටුව මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහ­තාට ඊයේ (26) දැනුම් දුන්නේය. දමිතා අබේ­රත්න  සහ ඇයගේ සැමියා කොරි­යානු රටට යවන… Read More

ජන­තා­වගේ ජීවන තත්ත්වය ඉහළ නැංවී­මට දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව විශාල වැඩ කොට­සක් ඉටු­ක­ර­නවා

බණ්ඩා­ර­වෙල දුම්රිය ස්ථානයේ අභි­න­ව­යෙන් ඉදි කරන ලද මාර්ගෝ­ප­ක­රණ කාම­රය, විදේ­ශීය සංචා­රක විවේ­කා­ගා­රය, ආපණ ශාලාව ඇතුළු නව ගොඩ­නැ­ඟිලි සංකී­ර්ණය ජනතා අයි­ති­යට පත් කිරීම ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සිදු කෙරිණි.  1893 ස්ථාප­නය කරන ලද ශ්‍රී ලංකාවේ ආක­ර්ෂ­ණී­යම දුම්රිය ස්ථාන අත­රින් එකක් වන බණ්ඩා­ර­වෙල දුම්රිය ස්ථානය… Read More

ඉන්දීය අග­මැති මෝදි දිය යට කිමි­දෙයි

ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි පසු­ගි­යදා ගුජ­රාට් ප්‍රාන්තය ආස­න්නයේ අරාබි මුහු­දේදී ක්‍රිෂ්ණ දෙවි­යන්ට විශේෂ් පූජා­වක් පැවැ­ත්වීමේ වීඩියෝ පට­යක් මේ වන විට සමාජ මාධ්‍ය­ ජා­ලයේ සංස­ර­ණය වෙමින් තිබේ. එම ක්‍රිෂ්ණ කෝවිලේ නට­බුන් ඇත්තේ ගුජ­රාට් ප්‍රාන්ත­යට බට­හි­රින් පිහිටි ඔකා­ම­න්දල් අර්ධ­ද්වී­පයේ මීට සිය­වස් ගණ­නා­ව­කට පෙර මුහු­දට යට වූ බව… Read More

මහ­නු­වර ක්ලිෆර්ඩ් කුස­ලා­නය වර්ජ­නය කරයි

වසර සිය­ය­කට වඩා පැරැණි කීර්ති­මත් ඉති­හා­ස­ය­කට හිමි­කම් කියන ක්ලිෆර්ඩ් කුස­ලාන පිළි­ම­ලුන් පිටු­දැ­කීමේ රග්බි තර­ගා­ව­ලි­යෙන් මහ­නු­වර ක්‍රීඩා සමා­ජය ඉවත් වී ඇතැයි වාර්තා වේ. ක්ලිෆර්ඩ් කුස­ලාන රග්බි තරග බිමේ සාර්ථ­කම කණ්ඩා­යම ලෙස කුස­ලාන 22කට හිමි­කම් කිය­මින් වැඩිම වාර ගණ­නක් කුස­ලා­නය දිනූ කණ්ඩා­යම වන මහ­නු­වර පිල මෙවර ක්ලිෆර්ඩ්… Read More

නව පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති සහ වැඩ­බ­ලන පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා නව පොලි­ස්ප­ති­ව­රයා ලෙස ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා විසින් පත් කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රජා­තා­න්ත්‍රික සමා­ජ­වාදී ජන­ර­ජයේ ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 41ඇ.(1) හා 61 ඉ.(ආ) වන ව්‍යව­ස්ථා­වන්හි විධි­වි­ධාන ප්‍රකා­රව,  ජනා­ධි­ප­ති­ව­රයා වෙත පැවරී ඇති බල­තල අනුව මෙම පත්කි­රීම සිදු කර… Read More

ඉන්ධන බෙදන්න ඔස්ට්‍රේ­ලි­යානු සමා­ග­ම­කුත් එයි

යුන­යි­ටඩ් පෙට්‍රෝ­ලි­යම් ඔස්ට්‍රේ­ලියා සමා­ගම මෙරට වෙළෙ­ඳ­පො­ළට ඛනිජ තෙල් නිෂ්පා­දන සැප­යීම සඳහා බල­ශක්ති අමා­ත්‍යාං­ශය සමඟ ගිවි­සුම්ගත වී තිබේ.  එම සමා­ග­මට ඛනිජ තෙල් නීති­ගත සංස්ථා­වට අයත් සිපෙට්කෝ පිර­වු­ම්හල් 150ක් මෙම ගිවි­සුම හරහා පවරා ඇති අතර,  ඊට අම­ත­රව නව පිර­වු­ම්හල් 50ක් ඉදි­ කි­රී­ම­ටත් අව­සර හිමිව ඇත. එම සමා­ගම… Read More

එන්එ­ස්එල් පිති­ක­රුවෝ වැඩ පෙන්වති

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවි­ධා­නය කරන මෙරට ප්‍රධා­න­තම දේශීය එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලිය වන එන්එ­ස්එල් ජාතික තර­ගා­ව­ලියේ ඊයේ පැවැති තර­ග­ය­කදී යාප­නය පිල ජය මාව­තට යොමු කළ ජනිත් ලිය­නගේ පන්දු 106කදී හයේ පහ­රක් හා හතරේ පහර 14ක් සමඟ ලකුණු 130ක් රැස්කි­රී­මට සමත් වූවේය. මහ­නු­වර පිලේ ළහිරු උදාර හයේ… Read More

කොලරා රෝගය පැති­රුණු මගී නෞකා­ව­කට මුරු­සි­යට ඇතු­ළු­ වීම තහ­නම්

කොලරා රෝගය ව්‍යාප්ත වී ඇතැයි අනා­ව­ර­ණය වීමෙන් නෝර්වේ රාජ්‍ය­යට අයත් මගී නෞකා­ව­කට පෝර්ට් ලුයිස් අග­නු­වර වරා­යට පිවි­සීම මුරු­සියේ රජය විසින් තහ­නම් කරනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රටේ සෞඛ්‍ය අව­දා­නම සැල­කි­ල්ලට ගෙන එම පිය­වර ගෙන ඇතැයි ද වැඩිදුර­ටත් වාර්තා වේ. මගීන් 2,184 දෙනකු සහ… Read More

යොවුන් ක්‍රිකට් පසු බැසීම පිළි­බඳ ඉහළ මට්ටමේ අව­ධා­න­යක්

ශ්‍රී ලංකාවේ යොවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ පසු බැසී­මට හේතු සොයා එය නඟාසිටු­වී­මට අවශ්‍ය යෝජනා සමඟ වාර්තා­වක් දින 7ක් ඇතු­ළත ක්‍රීඩා අමා­ත්‍යාං­ශ­යට ලබා­දෙන ලෙස ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රිකට් පුහුණු කළ­ම­නා­කා­රිත්ව­යට දැනුම් දෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් විශේ­ෂඥ පුහු­ණු­කරු මහේල ජය­ව­ර්ධන, ශ්‍රී ලංකා ක්‍රිකට් උප­දේ­ශක සනත් ජය­සූ­රිය… Read More