Patali meets President and UNP leaders

The United Republic Front, led by Member of Parliament Patali Champika Ranawaka, presented President Ranil Wickramasinghe with the ‘One Step for the Country’ common minimum program. During the meeting, discussions were held between President Ranil Wickramasinghe-led United National Party leaders and United Republican Front leaders.… Read More

කොළඹ වෙනස් වෙද්දී නොවෙනස් වූ දේ ගැන ජනපති කතා කරයි

කොළඹ ප්‍රදේශය ආශ්‍රිතව විශාල දියුණුවක් සිදුවුවද හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වාර්ෂිකව පවත්වනු ලබන නවම් පෙරහැර අතීතයේ පැවති ආකරයටම මෙවරත් සංවිධාන කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 45 වන වරටත් මෙවර සංවිධාන කර තිබූ නවම් පෙරහැර වීථි සංචාරය කිරීමට ප්‍රථම අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව… Read More

රනිල් ජනපති-සජිත් අගමැති කරන්න විදෙස් තානාපති මෙහෙයුමක්: චම්පිකත් රනිල්ට පොතක් දාලා!

සමගි ජන බලවේග නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ එකගතාවයකට පැමිණෙනු ඇති දේශපාලන කවයන්හි සාකච්ඡා වෙමින් ඇත. එ් අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර සජිත් ප්‍රේමදාස මහතා මහ මැතිවරණයේදී අගමැති දුරය ලබා ගන්නා ලෙසට කෙරෙන ඉල්ලීම්… Read More

ගැබ්ගෙල පිළිකා නිසා අහිමි වන ජිවිත ගැන පුරෝකතනයක්

ගැබ්ගෙල පිළිකාව මෙරට සීග්‍රයෙන් ව්‍යාප්තවන දෙවන සුලබ පිළිකාව බවට සමීක්‍ෂණයකින් හෙළිවි තිබෙනවා. වසරකට වාර්තාවන ගැබ්ගෙල පිළිකා රෝගින් ගණන 1,407 ක් පමණ බවට ගණනය කර ඇති බවත් එම පිළිකාව නිසා වසරකට දිවි අහිමිවන පිරිස 780 ක් පමණ වන බවත් අනාවරණ වී ඇති බවයි පැවසෙන්නේ. මෙම රෝග… Read More

එංගලන්ත ඉන්දීය 4 වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන 4 වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර එක් කඩුල්ලක් දැවි ලකුණු 34 ක් රැස් කර ගෙන සිටියා. නායක රෝහිත් ෂර්මා ලකුණු දෙකක් රැස් කර සිටියදි දැවී… Read More

කාවන් රත්නායක ලංකා බැංකු මුල් පුටුව: රොනල්ඩ් පෙරේරා සිරිකොතට!

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක උපදේශක සාගල රත්නායකගේ වැඩිමහල් සොහොයුරු කාවන් රත්නායකට ලංකා බැංකුවේ සභාපති ධුරය ලබා දීමේ සූදානමක් තිබෙන බව හෙළිවේ. ඔහුට මෙම ධුරය ලබා දෙන්නේ දැනට සිටින සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා ඉල්ලා අස්වීමට සැලැස්වීමෙන් ය. රෝලන්ඩ් පෙරේරා රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ කටයුතු මෙහෙයවීමේ ප්‍රධානියා… Read More

පැරණි ගී ඇතුළත් ඒක පුද්ගල ප්‍රසංගයක් අද බොරලැස්ගමුවේදී

පැරණි ගීත එකතුවක් ඇතුළත් විශාරද ඉරංගා ප්‍රේමතිලකගේ ඒක පුද්ගල ගී ප්‍රසංගයක් අද බොරලැස්ගමුවේදී පැවැත්වෙනවා. එහිදි ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොලට උපහාර දැක්වීමක්ද සිදුකරන බවයි විශාරද ඉරංගා ප්‍රේමතිලක පැවසුවේ. new2023 voice · IRANGA 01 …read more Source:: Neth News

ශ්‍රී ලංකාවට තවත් ‘‘කප්“ එකක්: රාජ්‍ය ආදායමෙන් ණය සඳහා වැඩියෙන්ම පොලී ගෙවන රට

රාජ්‍ය ආදායමෙන් ණය සඳහා වැඩියෙන්ම පොලී ගෙවන රට ශ්‍රී ලංකාව බව ලෝක බැංකුවේ සංවර්ධන දර්ශක අනුව පෙනීයන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන… The post ශ්‍රී ලංකාවට තවත් ‘‘කප්“ එකක්: රාජ්‍ය ආදායමෙන් ණය සඳහා වැඩියෙන්ම පොලී ගෙවන රට first appeared on Kubiyo News.… Read More

ஜனாதிபதி தலைமையில் இடம்பெற்ற கங்காராமை நவம் மகா பெரஹரா

சுமார் நாற்பத்தைந்து வருடங்களுக்கு முன்னர் ஆரம்பிக்கப்பட்ட கங்காராமை விகாரையின் நவம் மஹா பெரஹராவை நவீன தொழில்நுட்பத்துடன் சிறப்பான பெரஹராவாக மாற்ற, பக்தர்களின் ஒற்றுமை உதவியுள்ளது என, ஜனாதிபதி ரணில் விக்ரமசிங்க தெரிவித்தார். கொழும்பு, ஹுனுப்பிட்டிய கங்காராமை விகாரையின் வருடாந்த நவம் பெரஹெராவை நேற்று (23) ஆரம்பித்துவைத்தே ஜனாதிபதி ரணில் விக்ரமசிங்க இதனைத் தெரிவித்தார். கொழும்பு நவம் பெரஹெரா நாற்பத்தைந்தாவது தடவையாகவும் நேற்று (23)… Read More

ජනපති ගංග�ර�ම ඩිජිටල් වෙබ් අඩවිය විවෘත කරයි

වසර හතළිස් à¶´à·„à¶šà¶§ පමණ පෙර ආරම්භ à¶šà·… ගංගà·�à¶»à·�ම විහà·�රස්ථà·�නයේ නවම් මහà·� පෙරහර මේ වන විට නවීන à¶­à·�ක්ෂණය මුසු කරගත් විචිත්â€�රවත් පෙරහර මංගල්â€�යයක් බවට à¶´à¶­à·Šà¶šà¶» à¶œà·�නීමට à¶¶à·�තිමත් ජනතà·�වගේ එකමුතුව ඉවහල් වී ඇති à¶¶à·€ ජනà·�à¶°à·’à¶´à¶­à·’ රනිල් වික්â€�රමසිංහ මහතà·� à¶´à·�වසීය. …read more Source:: Lankadeepa

එට්කා ගිවිසුම කඩිනමින් අත්සන් කිරීමේ සූදානමක් විමල් හෙළි කරයි

සාකච්ඡා මට්ටමේ පවතින ආර්ථික සහ තාක්‍ෂණ සහයෝගිතා ගිවිසුම හෙවත් එට්කා ගිවිසුම අත්සන් කලහොත් මෙරටේ වෙළදාම් සහ රැකියා සදහා ඉන්දියානුවන්ට පැමිණීමට අවස්ථාව සැලසෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ එට්කා ගිවිසුම ලබන මාසයේ අත්සන් කිරීමට… Read More

மணல் அகழ்வதாகக் கூறி புதையல் தோண்டிய நபர்கள்

முல்லைத்தீவு, புதுமாத்தளன் பிரதேசத்தில் வீதி திருத்த வேலைக்காக மணல் அகழ்வதாகக் கூறி புதையல் தோண்டிய 4 சந்தேக நபர்களை நேற்று முன்தினம் (22) பொலிஸார் கைது செய்துள்ளதுடன், இவர்களிடமிருந்து வைகோ இயந்திரம் மற்றும் டிப்பார் வாகனத்தையும் பொலிஸார் கைப்பற்றியுள்ளனர். புதுமாத்தளனிலுள்ள வீட்டுக் காணியொன்றில் புதையல் தோண்டுவதாக கிடைத்த இரகசிய தகவலைத் தொடர்ந்து சம்பவ இடத்துக்குச் சென்ற பொலிஸார், இச்சந்தேகநபர்களைக் கைது செய்துள்ளனர். புதுமாத்தளனைச்… Read More