එංගලන්ත ඉන්දීය 4 වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන 4 වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර එක් කඩුල්ලක් දැවි ලකුණු 34 ක් රැස් කර ගෙන සිටියා.

නායක රෝහිත් ෂර්මා ලකුණු දෙකක් රැස් කර සිටියදි දැවී ගියා.

යශාස්වි ජයිස්වාල් ලකුණු 27 ක් සහ ශුබ්මන් ගිල් ලකුණු 4 ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැදී සිටිනවා.

පළමුව පන්දුවට …read more

Source:: Neth News