ගැබ්ගෙල පිළිකා නිසා අහිමි වන ජිවිත ගැන පුරෝකතනයක්

ගැබ්ගෙල පිළිකාව මෙරට සීග්‍රයෙන් ව්‍යාප්තවන දෙවන සුලබ පිළිකාව බවට සමීක්‍ෂණයකින් හෙළිවි තිබෙනවා.

වසරකට වාර්තාවන ගැබ්ගෙල පිළිකා රෝගින් ගණන 1,407 ක් පමණ බවට ගණනය කර ඇති බවත් එම පිළිකාව නිසා වසරකට දිවි අහිමිවන පිරිස 780 ක් පමණ වන බවත් අනාවරණ වී ඇති බවයි පැවසෙන්නේ.

මෙම රෝග ව්‍යාප්තිය නොසලකා හැරියහොත් මෙරට තුළ 2070 වන විට මරණ 58,754 ක් හා 2120 වනවිට මරණ එක් ලක්‍ෂ 15,137 ක් වන බව …read more

Source:: Neth News