එට්කා ගිවිසුම කඩිනමින් අත්සන් කිරීමේ සූදානමක් විමල් හෙළි කරයි

සාකච්ඡා මට්ටමේ පවතින ආර්ථික සහ තාක්‍ෂණ සහයෝගිතා ගිවිසුම හෙවත් එට්කා ගිවිසුම අත්සන් කලහොත් මෙරටේ වෙළදාම් සහ රැකියා සදහා ඉන්දියානුවන්ට පැමිණීමට අවස්ථාව සැලසෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ එට්කා ගිවිසුම ලබන මාසයේ අත්සන් කිරීමට ශ්‍රී ලංකාව සූදානමින් පසුවන බවයි.

new2023 voice …read more

Source:: Neth News