කොළඹ ප්‍රදේශය ආශ්‍රිතව විශාල දියුණුවක් සිදුවුවද හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වාර්ෂිකව පවත්වනු ලබන නවම් පෙරහැර අතීතයේ පැවති ආකරයටම මෙවරත් සංවිධාන කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
45 වන වරටත් මෙවර සංවිධාන කර තිබූ නවම් පෙරහැර වීථි සංචාරය කිරීමට ප්‍රථම අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව කියාසිටියා.
මංගල හස්ථි රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීමද ජනාධිපති රනිල් වි …read more
Source:: Neth News