Updated
වෘත්තිය සමිති නායකයෙක් සීනි සමාගමේ මැෂින් දෙකක් පරණ යකඩ කඩයට විකුණලා
සෙවණගල සීනි සමාගමේ කාපට් මැෂින් දෙකක් හොරකම් කර පරණ යකඩවලට විකුණා තිබියදී එහි ආරක්ෂක අංශය විසින් සොයා ගෙන සෙවණගල පොලිසියට බාරදෙනු ලැබ ඇත. සෙවණගල… The post වෘත්තිය සමිති නායකයෙක් සීනි සමාගමේ මැෂින් දෙකක් පරණ යකඩ කඩයට විකුණලා first appeared on Kubiyo News. …read more Source::… Read More
US-SL hold talks on Defence & Maritime cooperation
Sri Lanka and the US have explored opportunities to deepen defence and maritime cooperation between the two nations, during Deputy Secretary of the US State Department for Management and Resources Richard Verma’s recent visit to the island. According to a statement from the US State… Read More
වියළි කාලගුණයේ තාවකාලික වෙනසක්
අද දින (26)සිට නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වයේ තාවකාලික වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, ගාල්ල සහ… Read More
රිය à¶…à¶±à¶à·”රින් බිරිය මරුට- à·ƒà·�මියà·� දරු දෙදෙනà·� à¶»à·�හලේ
à¶à¶‚ගල්ල à¶´à·Šâ€�රදේà·�යේ සිට මà·�à¶à¶» දෙසට à¶°à·�වනය වූ ලොරි රථයක් à¶à¶½à¶½à·Šà¶½ à¶´à·Šâ€�රදේà·�යේදී à¶à·’à¶»à·�ද රථයක à¶œà·�ටීමෙන් à¶à·’à¶»à·�ද රථයේ ගමන් à¶šà·… මව මියගොස් පියà·� දරුවන් දෙදෙනà·� ඇà¶à·”à·…à·” සිව්දෙනකු බරපà¶à¶½ à¶à·”à·€à·�à¶½ ලබà·� à¶à¶½à¶½à·Šà¶½ à¶»à·�හලට ඇà¶à·”à·…à¶à·Š à¶šà¶» ඇà¶à·�යි ගන්දර පොලිසිය පවසයි. …read more Source:: Lankadeepa
ලේල්ලමේ වෙඩි තැබීමට දෙදෙනෙකු අත්අඩංගුවට
මීගමුව පමුණුව මාර්ගයේ ලෙල්ලම අසලදී තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් තරුණයෙකු මිය ගියේය මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පරීක්ෂණ සිදුකළ අතර ඒ අනුව අපරාධය… Read More
நவீன தொழில்நுட்பத்துடன் கலைஞர் உலகம் அருங்காட்சியகம் நிர்மாணம்
தமிழ்ச் சமுதாயத்தின் தன்னிகரில்லா பெருமைகளை தரணியில் உயர்த்தி, நிலைநாட்டிய ஒப்பிலாத் தலைவர்களான அண்ணாவின் புதுப்பிக்கப்பட்ட நினைவிடத்தையும், கலைஞரின் புதிய நினைவிடத்தையும் முதல்வர் மு.க.ஸ்டாலின், இன்று (26) மாலை 7.00 மணி அளவில் திறந்து வைக்கிறார். கருணாநிதி நினைவிட வளாகத்தில் உள்ள ‘கலைஞர் உலகம்’ அருங்காட்சியகம், நவீன தொழில்நுட்பத்துடன் உருவாக்கப்பட்டுள்ளது. முன்னாள் முதல்வர் கருணாநிதி கடந்த 2018 ஆகஸ்ட் 7ஆம் திகதி காலமானார். சென்னை… Read More
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තීරණයකට රාජ්‍ය අමාත්‍යවරයෙක් කනස්සල්ලෙන්
දිවයිනේ ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හිඟයක් පවතින බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පවසනවා. අදාළ පුරප්පාඩුවීම්වලට හේතු වී ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති නිර්ණායක ක්‍රියාත්මක කිරීමේදී ප්‍රායෝගිකව ගැටලුව මතුවීම බවයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ. එවන් පසුබිමක් තුළ… Read More
විදේශීය දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු එස් ටී එෆ් අත්අඩංගුවට
විදේශීය දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කෝපායි ප්‍රදේශයේ වෙළෙදසැළක සිදු කළ වැටලීමකදීයි. එම වෙළඳසැළේ තිබී විදේශීය දුම්වැටි 203ක් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ කෝපායි මධ්‍යම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.… Read More
நிகழ்நிலை காப்பு சட்டத்தில் திருத்தம் செய்ய நடவடிக்கை
—நிகழ்நிலைப் காப்புச் சட்டத்தில் திருத்தங்களை மேற்கொள்வதற்கு முன்னெடுத்துள்ள நடவடிக்கைகளை வெளிவிவகார அமைச்சர் ஜனாதிபதி சட்டத்தரணி அலி சப்ரி அண்மையில் அமெரிக்க பிரதி இராஜாங்கச் செயலாளர் ரிச்சர்ட் வர்மாவிடம் எடுத்துரைத்துள்ளார். இலங்கைக்கு விஜயம் செய்திருந்த அமெரிக்க இராஜாங்கத் திணைக்களத்தின் முகாமைத்துவ மற்றும் வளங்களுக்கான பிரதி இராஜாங்கச் செயலாளர் ரிச்சர்ட் வர்மாவுக்கும் வெளிவிவகார அமைச்சர் அலி சப்ரிக்கும் இடையிலான சந்திப்பிலே மேற்கண்ட விடயத்தை அவர், எடுத்துரைத்துள்ளார்.… Read More
Former SL Cricketer Tillakaratne Dilshan awarded Australian citizenship
February 26, Colombo (LNW): Former Sri Lankan cricket star Tillakaratne Dilshan has been awarded Australian citizenship, a development confirmed by Australian MP Jason Wood in a recent social media update. Dilshan, known for his dynamic batting prowess, notably contributed to numerous victories for the Sri… Read More
கற்றல் உபகரணங்கள் வழங்கும் நிகழ்வு
“அறிவால் உலகை ஆள்வோம், அறிவார்ந்த சமூகமே எமது இலக்கு” எனும் தொணிப்பொருளில் புத்தளம் பீ.சீ.எம்.எச். நிறுவனத்தினால் கற்றல் உபகரணங்களை வழங்கும் நிகழ்வு கரைத்தீவு சேராக்குழி சிங்கள வித்தியாலயத்தில் அண்மையில் இடம்பெற்றது. இந்த நிகழ்வின் பிரதம அதிதியாக புத்தளம் மாவட்ட பாராளுமன்ற உறுப்பினர் அலி சப்ரி ரஹீம் கலந்து சிறப்பித்தார். பாராளுமன்ற உறுப்பினரின் இணைப்பாளர் ஆசிரியர் எச். அமீர் அலி, பாராளுமன்ற உறுப்பினர் அலி… Read More
Weather Alert : Rain expected in several areas today
The prevailing dry weather condition in the Eastern and Uva provinces is expected to temporarily change from today (Feb 26), according to the Department of Meteorology. Showers will occur at times in the Nuwara-Eliya, Matale and Polonnaruwa districts, while several spells of showers will occur… Read More
මහ බැංකුව නිසා ආණ්ඩුවට වන බලපෑමක් ගැන පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් පෙන්වා දෙයි
මහබැංකු කාර්ය මණ්ඩලයේ වැටුප් ඉහළ නැංවීම අනුමත කළ නොහැකි බවත් ඒ සඳහා මැදිහත් වන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසනවා. එලෙස වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් මහ බැංකුවේ උසස් නිලධාරීන් පාර්ලිමේන්තුවට කැඳවා නිදහසට… Read More
දෙවියන්ගේ භාරයට හින්ඳු ජනයා පවත්වන ගොන් කරත්ත තරඟය
කුඹුරුවල වී අස්වැන්න නෙලීමෙන් පසුව හින්දු ජනතාව චාරිත්‍රක් වශයෙන් පවත්වන ගොන් කරත්ත ධාවන තරගයක් මුලතිව් විශ්වමඩු ක්‍රීඩාංගණයේදී ඊයේ (25) පවත්වනු ලැබීය. මෙම තරගාවලියට ගොණුන් දෙදෙනා බැගින් බදිනු ලබන ගොන් කරත්ත 38 ක් සහභාගී කරවා තිබූ අතර ඉන් ජය ලැබූ කරත්ත කරුවන්ට ත්‍යාග හා අලුත් ඇදුම්… Read More