විදේශීය දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු එස් ටී එෆ් අත්අඩංගුවට

විදේශීය දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කෝපායි ප්‍රදේශයේ වෙළෙදසැළක සිදු කළ වැටලීමකදීයි.

එම වෙළඳසැළේ තිබී විදේශීය දුම්වැටි 203ක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කෝපායි මධ්‍යම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු වැඩිදුර විමර්ශන සඳහා කෝපායි පොලිස් ස්ථ …read more

Source:: Neth News